Category: කලා
“මිදුණු විශ්වය” ළගදීම තිරයට
“මිදුණු විශ්වය” හෙවත් Frozen Cosmos නමින් හැඳින්වෙන්නේ මෙරට ප්‍රවීණ සිනමාවේදියෙකුගෙන් ශ්‍රී ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමා නිර්මාණයක්. මෙය 1960 දශකයේ චිත්‍රපට නිළියකගේ ජීවිතය වටා ගෙතෙන්නක් ... Read More
ගායනයෙන් ලොවක් පිනවූ නීලා වික්‍රමසිංහයන් මිලානෝ වලදී අවසන් ගමන් යයි (ඡායාරූප)
පසුගිය 17 වනදා සිය දිවි ගමනට සමුදුන් විශාරද නීලා වික්‍රමසිංහයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (22) ඉතාලියේ මිලානෝ නුවර දී සිදු කෙරුණා. හදිසි රෝගී තත්ත්වයක් ... Read More
ටීනාගේ නවතම ඡායාරූප පෙළක් එළියට
නිරූපන ශිල්පිනියක් විදිහට කවුරුත් ආදරේ කරන ටීනා ශනෙල් රංගනයෙනුත් දස්කම් දක්වන බොහෝම සුන්දර තරුණියක්. ඇයට අනන්‍ය වූ විලාසිතාවලින් නිතරම බුකියේ කතාබහට ලක්වෙන ඇය මෑතක අපූරූ ... Read More
ටෙනීගේ තැන ගන්න එන අළුත් කෙනා මෙන්න
අප අතරින් වියෝ වුණු හාස්‍ය රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ ජනප්‍රිය වේදිකා නිර්මාණයක් වන ‘සිවම්මා ධනපාල’ ප්‍රහසනාත්මක නාට්‍ය නැවත නිෂ්පාදනයක් මේ දිනවල සිදුවනවා. ටෙනිසන් කුරේ ... Read More
පුංචි පැංචි ලොකු දුවගේ උපන්දිනය දවසේ තැබූ ආදරණිය සටහන
පුංචි පැංචි කිව්වට දැන් එයා ලොකුයි, දැන් එයාට අවුරුදු 30ක්. පුංචි පැංචි ප්‍රමුදි කරුනාරත්නට හුරතල් ලස්සන දියණියන් දෙදෙනෙක් ඇයට සිටිනවා. දියණියන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක් කියන්නේ ... Read More
ලහිරු පෙරේරාගේ පියාගේ අවසන් ගමන (වීඩියෝ)
යොවුන් පරපුරේ ආදරණීය ගායන ශිල්පියකු වන ලහිරු පෙරේරාගේ පියාගේ ආදාහනෝත්සවය අද (18) දින ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ දී පැවැත්වුණා . ප්‍රදේශය කීර්තිමත් ව්‍යාපාරයක් වන සිසිර බේකර්ස් ... Read More
ළගදී තිරයට එන “ආශාවරී”
සිනමාවට යලි වසන්තයක් උදා වෙන ලකුණු වසර දෙකක පමන සිට කොරෝනා වසංගතය නිසා ව්‍යවසනයට පත්ව සිටි ජනතාවට කිසිදු කලා කටයුත්තකට සහභාගී වී තම විවේකය සතුටින් ... Read More
වසර 18ක ආදරය දනුෂ් සහ අයිශ්වර්යා අවසන් කරයි
දකුණු ඉන්දීය සුපිරි නළු දනුෂ් ඊයේ රාත්‍රියේ ඔහුගේ බිරිඳ අයිශ්වර්යා රජිනිකාන්ත්ගෙන් වෙන් වෙන බවට තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය . අයිශ්වර්යා යනු සුපිරි ... Read More
ගීත්මා බණ්ඩාර උපන්දිනය සැමරූ හැටි
ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩර කියන්නේ, හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කළා ක්ෂේත්‍රයටපැමිණි ඇය නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයේ නමක් දින ... Read More
ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වනවා. හෘදයාබාධයකින් අද උදෑසන ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. ඇය ඉතාලියේ ... Read More