ගීත්මා බණ්ඩාර උපන්දිනය සැමරූ හැටි

ගීත්මා බණ්ඩාර උපන්දිනය සැමරූ හැටි

ජනප්‍රිය නවක රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩර කියන්නේ, හිරු අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කළා ක්ෂේත්‍රයට
පැමිණි ඇය නිරූපණ ශිල්පිනියක් සහ රංගන ශිල්පිණියක් ලෙස ක්ෂේත්‍රයේ නමක් දින ගෙන තිබෙනවා.

පසුගිය දිනෙක ගීත්මාගේ 24 වැනි උපන්දිනය යෙදී තිබුණා, ඒ වෙනුවෙන් ඇගේ හිත මිතුරන් කිහිප දෙනෙකු එකතු වී ඇගේ උපන්දිනය සමරා තිබුණා.