ජනප්රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි
![ජනප්රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි ජනප්රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි](https://www.mynewslanka.com/wp-content/uploads/2023/05/toney.jpg)
ජනප්රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්.
ටෝනි හසන් ජනප්රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/05/936.jpg)