ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි

ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් දිවි ගමන නිමා කරයි

ජනප්‍රිය ගායන ශිල්පී ටෝනි හසන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්.

ටෝනි හසන් ජනප්‍රිය වුයේ හින්දි ගීත ගායනා කිරීමේ දක්ෂයෙකු ලෙසයි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) සවස මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.

COMMENTS