අවුරුද්දට ගෙදර යන්න අධිවේගී මාර්ගවල බස් ධාවනය අඛණ්ඩව

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අධිවේගී මාර්ගවල බස් රථ ධාවනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ නාලක දිසානායක කියා සිටියා.