දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරයක් කෙරේ

බදුල්ල දුම්රිය මාර්ගයේ ඇති දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරයක් ලෙස ගැසට් කර ඇති බව පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග පවසනවා.
ඒ අනුව, එම ස්ථානය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගීත්වයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.