දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරයක් කෙරේ

දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරයක් කෙරේ

බදුල්ල දුම්රිය මාර්ගයේ ඇති දෙමෝදර ආරුක්කු නවයේ පාලම පුරාවිද්‍යා ස්මාරයක් ලෙස ගැසට් කර ඇති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, මහාචාර්ය අනුර මනතුංග පවසනවා.

ඒ අනුව, එම ස්ථානය මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහයෝගීත්වයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි ඔහු කියා සිටියේ.