IMF අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ණය සම්බන්ධ අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා රාත්‍රියේ සිදුවන බවයි.
ඒ අනුව ඊට අදාළ එකඟතාවයන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.