IMF අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා

IMF අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ණය සම්බන්ධ අවසන් සාකච්ඡාව ලබන 20 වැනිදා රාත්‍රියේ සිදුවන බවයි.

ඒ අනුව ඊට අදාළ එකඟතාවයන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.