උතුරේ ඉඩම් අක්කර 108ක් හෙට නිදහස්
![උතුරේ ඉඩම් අක්කර 108ක් හෙට නිදහස් උතුරේ ඉඩම් අක්කර 108ක් හෙට නිදහස්](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/uthura.jpg)
ජනාධිපති රනිල් වික්රමසිංහගේ උපදෙස් පරිදි ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරේ ඉඩම් අක්කර 108ක් නිදහස් කිරීමට තීරණය කර තිබේ,
ඒ අනුව, එම ඉඩම් පවුල් 197ක් අතර බෙදා දීම නිදහස් දිනයට සමගාමීව හෙට ( 3) දිනයේදී සිදුකිරීමට නියමිත ය.