නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී
![නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/nowek.jpg)
ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් අද සමත් වුණා.
ඒ 6-3, 7-6,7-4,7-6, 7-5 ලෙස ග්‍රීසියේ ස්ටෙෆනොස් සිසිපාස් පරාජය කරමින්.
ඔහුගේ 10 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව මෙයයි.
ජොකොවික් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් ජයග්‍රහණය කරමින් රෆායෙල් නඩාල් සමඟ සම තත්ත්වයේ පසුවනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/download-8-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/skysports-novak-djokovic-tennis_6039750-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/skynews-novak-djokovic-grand-slam_6039792-650x366.jpg)