නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී

නොවැක් ජොකොවිච් ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගනී

ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් අද සමත් වුණා.

ඒ 6-3, 7-6,7-4,7-6, 7-5 ලෙස ග්‍රීසියේ ස්ටෙෆනොස් සිසිපාස් පරාජය කරමින්.

ඔහුගේ 10 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ශූරතාව මෙයයි.

ජොකොවික් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 22ක් ජයග්‍රහණය කරමින් රෆායෙල් නඩාල් සමඟ සම තත්ත්වයේ පසුවනවා.

https://bit.ly/3HEwA6w