ශ්‍රී ලංකාව බොක්සින් වලින් වැඩ පෙන්වයි – තවත් රන් පදක්කමක්
![ශ්‍රී ලංකාව බොක්සින් වලින් වැඩ පෙන්වයි – තවත් රන් පදක්කමක් ශ්‍රී ලංකාව බොක්සින් වලින් වැඩ පෙන්වයි – තවත් රන් පදක්කමක්](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/box.jpg)
දෙවන පාකිස්තාන – ශ්‍රී ලංකා ජාත්‍යන්තර සවාටි කික් බොක්සින් ශූරතාවලියා සදහා සහභාගි වූ ශ්‍රි ලංකා කණ්ඩායකමට රන් පදක්කම් ඇතුලුව තරගාවලිය ජයග්‍රහණ කිරීමට සමත් වී තිබේ.
ඒ අනුව ඊයේ (18) දිනයේදී පැවැති තරගයෙන් ක්‍රීඩක රස්වි පසේල හා මොහමඩ් සාදීර් පදක්කම් ලබා ගැනීමට සමත් විය.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/272052237_141185741678642_5463903023115498858_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/WhatsApp-Image-2022-01-19-at-11.16.25-AM-650x488.jpeg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/WhatsApp-Image-2022-01-19-at-11.16.24-AM-1-650x293.jpeg)