ශ්‍රී ලංකාව බොක්සින් වලින් වැඩ පෙන්වයි – තවත් රන් පදක්කමක්

ශ්‍රී ලංකාව බොක්සින් වලින් වැඩ පෙන්වයි – තවත් රන් පදක්කමක්

දෙවන පාකිස්තාන – ශ්‍රී ලංකා ජාත්‍යන්තර සවාටි කික් බොක්සින් ශූරතාවලියා සදහා සහභාගි වූ ශ්‍රි ලංකා කණ්ඩායකමට රන් පදක්කම් ඇතුලුව තරගාවලිය ජයග්‍රහණ කිරීමට සමත් වී තිබේ.

ඒ අනුව ඊයේ (18) දිනයේදී පැවැති තරගයෙන් ක්‍රීඩක රස්වි පසේල හා මොහමඩ් සාදීර් පදක්කම් ලබා ගැනීමට සමත් විය.