ඉන්දියාවට ඉඩක් වෙන් නොවූ ICC වසරේ T20 කණ්ඩායම
![ඉන්දියාවට ඉඩක් වෙන් නොවූ ICC වසරේ T20 කණ්ඩායම ඉන්දියාවට ඉඩක් වෙන් නොවූ ICC වසරේ T20 කණ්ඩායම](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/icc.jpg)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.
ක්‍රීඩකයින් 11දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසංග ද ඇතුළත්ව තිබේ.
එම කණ්ඩායමේ නායකත්වය පාකිස්ථානයේ බාබර් අසාම්ට හිමිව ඇත.
කඩුළු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහොමඩ් රිස්වාන් හටයි.
මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ එම කණ්ඩායමට ඇතුළත් නොවීමයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/272060657_5326991227319930_6789834292255076652_n-650x650.jpg)