ඉන්දියාවට ඉඩක් වෙන් නොවූ ICC වසරේ T20 කණ්ඩායම

ඉන්දියාවට ඉඩක් වෙන් නොවූ ICC වසරේ T20 කණ්ඩායම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

ක්‍රීඩකයින් 11දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසංග ද ඇතුළත්ව තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය පාකිස්ථානයේ බාබර් අසාම්ට හිමිව ඇත.

කඩුළු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහොමඩ් රිස්වාන් හටයි.

මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ එම කණ්ඩායමට ඇතුළත් නොවීමයි.

https://bit.ly/32gsFuY