ප්රවීණ ගායන ශිල්පිනී නීලා වික්රමසිංහ අභාවප්රාප්ත වෙයි
![ප්රවීණ ගායන ශිල්පිනී නීලා වික්රමසිංහ අභාවප්රාප්ත වෙයි ප්රවීණ ගායන ශිල්පිනී නීලා වික්රමසිංහ අභාවප්රාප්ත වෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/nilasd.jpg)
ප්රවීණ ගායන ශිල්පිනී නීලා වික්රමසිංහ මහත්මිය අභාවප්රාප්ත වී ඇති බව වාර්තා වනවා.
හෘදයාබාධයකින් අද උදෑසන ඇය අභාවප්රාප්ත වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඇය ඉතාලියේ – මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස කටයුතු කළා.
මිය යන විට ඇය 71 වන වියේ පසු වුණා.