දැන් සිදුවූ කුරුණෑගල පාරේ මාරක රිය අනතුර (වීඩියෝ)
![දැන් සිදුවූ කුරුණෑගල පාරේ මාරක රිය අනතුර (වීඩියෝ) දැන් සිදුවූ කුරුණෑගල පාරේ මාරක රිය අනතුර (වීඩියෝ)](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/aa.jpg)
මාවතගම සහ කුරුණෑගල අතර පිලැස්ස යන ප්රදේශයේ දී ප.ව 4.40 ට පමණ මාරක රිය අනතුරක් සිදු වී ඇත.
කාර් රථය පාරෙන් ඉවතට පැන අසල ඇති විදුලි කණුවක ගැටී ඇති අතර ඒ හේතුවෙන් විදුලි කණුව පාරට ඇලවීමක් සිදු වී ඇත.
මේ වන විට මාර්ග තදබදයක් ද ඒ අවට ප්රදේශයේ හට ගෙන ඇති බව My newslanka අප වාර්තාකරු පවසනවා