දැන් සිදුවූ කුරුණෑගල පාරේ මාරක රිය අනතුර (වීඩියෝ)

දැන් සිදුවූ කුරුණෑගල පාරේ මාරක රිය අනතුර (වීඩියෝ)

මාවතගම සහ කුරුණෑගල අතර පිලැස්ස යන ප්‍රදේශයේ දී ප.ව 4.40 ට පමණ මාරක රිය අනතුරක් සිදු වී ඇත.

කාර් රථය පාරෙන් ඉවතට පැන අසල ඇති විදුලි කණුවක ගැටී ඇති අතර ඒ හේතුවෙන් විදුලි කණුව පාරට ඇලවීමක් සිදු වී ඇත.

මේ වන විට මාර්ග තදබදයක් ද ඒ අවට ප්‍රදේශයේ හට ගෙන ඇති බව My newslanka අප වාර්තාකරු පවසනවා