දේශපාලන කතා සපිරි ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වඩී
![දේශපාලන කතා සපිරි ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වඩී දේශපාලන කතා සපිරි ‘චන්ද්‍රිකා’ කෘතිය දොරට වඩී](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/chandrika.jpg)
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ චරිතාපදානයක් වූ ‘චන්ද්‍රිකා’ කෘතිය ඊයේ (14) එළිදැක්වුණා.
ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදීයි.
‘චන්ද්‍රිකා’ කෘතිය ලේඛක තරිඳු තොටවත්ත මහතා විසින් රචනා කර තිබෙනවා.
උත්සවයේ මුඛ්‍ය දේශනය හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් සිදු කළා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271659263_490964569058538_1587411573295487847_n-650x376.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/WhatsApp-Image-2022-01-14-at-18.02.12-1-650x482.jpeg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270588413_4236849136416789_3602670032397366053_n-650x433.jpg)