දුම්රිය අනතුරක්, 9ක් මරුට
![දුම්රිය අනතුරක්, 9ක් මරුට දුම්රිය අනතුරක්, 9ක් මරුට](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/train-4.jpg)
ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ සිදුවු දුම්රිය අනතුරකින් මගීන් 9දෙනෙකු මියගොස් තිබේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/WhatsApp_Image_2022-01-13_at_6-x868-650x488.jpeg)
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ දුම්රිය මැදිරි 12ක් පිළිපැනීමට ලක්වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරින් තවත් 45 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/Bengal_train_accident_derail_14012022_PTI_1200x800-650x542.jpg)
ඉන් 10 දෙනෙකුගේ තත්වය බරපතල බව බෙංගාල රෝහල් බලධාරීන් පවසයි.