RFCC 2022 හැඩ කල කලා තරු
![RFCC 2022 හැඩ කල කලා තරු RFCC 2022 හැඩ කල කලා තරු](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/Az.jpg)
ඈ විටෙක ඡායාරූප ශිල්පිනියක්. තවත් විටෙක ජාත්‍යන්තරය හා ගැටී ජයගන්නා විලාසිතා නිරමාණ ශිල්පිනියක්. ඈ නමින් Rafella Fernando.
රැෆෙල්ලා මීට වසර 9කට කලින් අපූරු වැඩක් පටන්ගත්තා. ඒ ලංකාවේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය තරු යොදාගෙන කරන දින දර්ශනයක්. තමන්ගේ මෝස්තර නිර්මාණ හැකියාවෙන් වගේම ඡායාරූපකරණ හැකියාවෙන් ඔපමට්ටම් කරලා අපූරු නිර්මාණ පෙළක් පසුගිය වසර 9 පුරාම තිලිණ කරන්නට ඇයට හැකිවුණා. මේ 2022 වසරට ඇය දින දර්ශන 10ක් කර තිබෙනවා. සංගීතා වීරරත්න, දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, රොෂාන් රණවන, සචිනි අයේන්ද්‍රා, උමාරා-උමාරියා, ශලනි තාරකා රැෆෙල්ලාගේ Celebrity Calendar හැඩ කරනවා. මේ පසුගියදා රැෆෙල්ලාගේ Celebrity Calendar දොරට වැඩීම වෙනුවෙන් පැවැත්වූ ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කීපයක්.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271155190_666441661379814_6342786699483148123_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269812650_666447244712589_4314838994045496405_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271016344_666447211379259_2131921344801735191_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269869213_666441878046459_4935402505109107207_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269819212_666445801379400_3771223988031314742_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270746029_666441924713121_3834456467420433966_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269747815_666448331379147_1041288743727270432_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271635826_666444614712852_7431418454102975788_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271080191_666449454712368_6503616201617854694_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270409671_666444064712907_2812023794848372423_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270795101_666453311378649_622728353361907370_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269911663_666452528045394_6008805313180507196_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271151602_666442018046445_7323047268567082828_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271241906_666441961379784_8479638093125491176_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271664612_3221929931429650_2833605297931334972_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271143019_666449094712404_3450478249415930327_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271159237_666452898045357_5189924485330493499_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269870481_666452444712069_9122650769394159038_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271131153_666441781379802_1483077850722533418_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270118062_666453564711957_4225344552587807538_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271593049_3221928494763127_4202017917749145237_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271072655_666442061379774_5999477175454975447_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271247007_666442951379685_8003649172944962503_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270243083_666452668045380_135674049595981452_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/271707662_3221932244762752_518262807000262360_n.jpg)