RFCC 2022 හැඩ කල කලා තරු

RFCC 2022 හැඩ කල කලා තරු

ඈ විටෙක ඡායාරූප ශිල්පිනියක්. තවත් විටෙක ජාත්‍යන්තරය හා ගැටී ජයගන්නා විලාසිතා නිරමාණ ශිල්පිනියක්. ඈ නමින් Rafella Fernando.

රැෆෙල්ලා මීට වසර 9කට කලින් අපූරු වැඩක් පටන්ගත්තා. ඒ ලංකාවේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය තරු යොදාගෙන කරන දින දර්ශනයක්. තමන්ගේ මෝස්‌තර නිර්මාණ හැකියාවෙන් වගේම ඡායාරූපකරණ හැකියාවෙන් ඔපමට්ටම් කරලා අපූරු නිර්මාණ පෙළක් පසුගිය වසර 9 පුරාම තිලිණ කරන්නට ඇයට හැකිවුණා. මේ 2022 වසරට ඇය දින දර්ශන 10ක් කර තිබෙනවා. සංගීතා වීරරත්න, දිනක්ෂි ප්‍රියසාද්, සාරංග දිසාසේකර, රොෂාන් රණවන, සචිනි අයේන්ද්‍රා, උමාරා-උමාරියා, ශලනි තාරකා රැෆෙල්ලාගේ Celebrity Calendar හැඩ කරනවා. මේ පසුගියදා රැෆෙල්ලාගේ Celebrity Calendar දොරට වැඩීම වෙනුවෙන් පැවැත්වූ ප්‍රදර්ශනයේ විශේෂ අවස්ථා කීපයක්.

Rafella Fernando