ප්‍රචන්ඩකාරීන්ට දුටුතැන වෙඩි, කසකස්ථානය ඇවිලෙයි

ප්‍රචන්ඩකාරීන්ට දුටුතැන වෙඩි, කසකස්ථානය ඇවිලෙයි

කසක්ස්ථානයේ පැන නැගී ඇති දැවැන්ත විරෝධතා හමුවේ ඇති වූ දරුණු ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, විරෝධතාවලට සම්බන්ධ පුද්ගලයන් 5,000කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන රඳවාගෙන සිටින බවයි.

An armed riot police officer detains a protester during a security anti-terrorists operation in a street after clashes in Almaty, Kazakhstan, Saturday, Jan. 8, 2022. Kazakhstan’s president authorized security forces on Friday to shoot to kill those participating in unrest, opening the door for a dramatic escalation in a crackdown on anti-government protests that have turned violent. The Central Asian nation this week experienced its worst street protests since gaining independence from the Soviet Union three decades ago, and dozens have been killed in the tumult. (AP Photo/Vasily Krestyaninov)

එල්.පී. ගෑස් මිල දෙගුණයකින් ඉහළ නැංවීම නිසා කසක්ස්ථානයේ පැන නැගුණු විරෝධතා මර්දනය කිරීමට රුසියානු හමුදාව කැඳවීමට එරට ජනාධිපති කසායම් ටොකයෙව් පසුගිය දා පියවර ගත්තා.

විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා අණ දුන්නේ ප්‍රචන්ඩකාරීන්ට දුටුතැන වෙඩි තබන ලෙසයි.

https://bit.ly/3GdQ6Uv