ප්රවීන රංගන ශිල්පී රොබින් ප්රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි
![ප්රවීන රංගන ශිල්පී රොබින් ප්රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි ප්රවීන රංගන ශිල්පී රොබින් ප්රනාන්දු දිවි රඟමඩලට සමුදෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/robin.jpg)
ප්රවීන රංගන ශිල්පී රොබින් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
මිය යනවිට 84 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්රතිකාර ලැබුවා.
සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු ලෙස සැලකෙන රොබින් ප්රනාන්දු මහතා මිය යන විට පදිංචිව සිටියේ, මහරගම වත්තේගෙදර මාවතේ නිවසේ යි.
ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇති.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/images-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/download.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/Robin-Fernando-in-Sura-Dhuthayo-Movie.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/87706215_200x200.jpg)