රාජ්ය සේවකයින්ගේ අනිවාර්ය හැටපහේ චක්රලේඛය නිකුත් වෙයි
![රාජ්ය සේවකයින්ගේ අනිවාර්ය හැටපහේ චක්රලේඛය නිකුත් වෙයි රාජ්ය සේවකයින්ගේ අනිවාර්ය හැටපහේ චක්රලේඛය නිකුත් වෙයි](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/govermant.jpg)
රාජ්ය සේවකයින්ගේ අනිවාර්ය විශ්රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්රලේඛය නිකුත් කර තිබේ.
මෙය 2022.01.01 වන දින සිට ක්රියාත්මක කෙරේ.
ඒ සඳහා නිකුත් කළ සම්පූර්ණ චක්රලේඛය පහතින් දැක්වේ.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/31-1427x2048-1.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/32-1427x2048-1.jpg)