රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය හැටපහේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය හැටපහේ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරමින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

මෙය 2022.01.01 වන දින සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ සඳහා නිකුත් කළ සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.