මාලිංග භානුකට යන්න එපා කියයි
![මාලිංග භානුකට යන්න එපා කියයි මාලිංග භානුකට යන්න එපා කියයි](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/malinaga-sdcd.jpg)
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගෙන ඇති තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස භානුක රාජපක්ෂට ඉල්ලීම් රැසක් ලැබී තිබෙනවා.
ඒ අතර ලසිත් මාලිංග ද ට්විටර් පණිවිඩයක් මගින් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.
එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.