මාලිංග භානුකට යන්න එපා කියයි

මාලිංග භානුකට යන්න එපා කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගෙන ඇති තීරණය පිළිබඳව යළි සලකා බලන ලෙස භානුක රාජපක්ෂට ඉල්ලීම් රැසක් ලැබී තිබෙනවා.

ඒ අතර ලසිත් මාලිංග ද ට්විටර් පණිවිඩයක් මගින් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙසයි.

එම ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.

https://twitter.com/ninety9sl/status/1478626338001068033?s=20