ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට හරියටම කරන්න යනදේ මෙන්න
![ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට හරියටම කරන්න යනදේ මෙන්න ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට හරියටම කරන්න යනදේ මෙන්න](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/trinco.jpg)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කර තිබෙනවා.
ඒ අනුව එම සමාගමට තෙල් ටැංකි 61ක් අයත් වන අතර 51%ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවටත් 49%ක් ලංකා අයි ඕ සී සමාගමටත් හිමිවන බවයි කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත්තේ.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් ටැංකි 61කින් , 51%ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවටත්, 49%ක් ලංකා අයි ඕ සී සමාගමටත් කොටස් අයිතිය හිමිවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.