ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට හරියටම කරන්න යනදේ මෙන්න

ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලට හරියටම කරන්න යනදේ මෙන්න

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අදාළව ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ අනුව එම සමාගමට තෙල් ටැංකි 61ක් අයත් වන අතර 51%ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවටත් 49%ක් ලංකා අයි ඕ සී සමාගමටත් හිමිවන බවයි කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත්තේ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි වලින් ටැංකි 61කින් , 51%ක් ලංකා ඛණිජ තෙල් සංස්ථාවටත්, 49%ක් ලංකා අයි ඕ සී සමාගමටත් කොටස් අයිතිය හිමිවන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.