කලකට පසුව දමිත් අසංකගෙන් අලුත් ගීතයක්
![කලකට පසුව දමිත් අසංකගෙන් අලුත් ගීතයක් කලකට පසුව දමිත් අසංකගෙන් අලුත් ගීතයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/damith.jpg)
ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක දර්ශන වික්‍රමතුංග නිර්මාණය කර ඇති මෙම ගීතය මේ වනවිට සමාජ මාධ්‍යයේ Trending ලිස්ට් එකට පැමිණ ඇත.
දමිත් කලකට පසුව කරන නිර්මාණයක් නිසා මේ වනවිට බොහෝ ප්‍රේක්ෂක අවධානය ඒ සදහා යොමු වී ඇති අතර එය සුන්දර නිරමාණයක් වෙනවා. My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/239908016_830805080922526_4591687655141517390_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/1582177210Dasmith_Asanka.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/damith-asanka-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/79453901_451207415548963_2015835972595351552_n-650x650.jpg)