කලකට පසුව දමිත් අසංකගෙන් අලුත් ගීතයක්

කලකට පසුව දමිත් අසංකගෙන් අලුත් ගීතයක්

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක දර්ශන වික්‍රමතුංග නිර්මාණය කර ඇති මෙම ගීතය මේ වනවිට සමාජ මාධ්‍යයේ Trending ලිස්ට් එකට පැමිණ ඇත.

දමිත් කලකට පසුව කරන නිර්මාණයක් නිසා මේ වනවිට බොහෝ ප්‍රේක්ෂක අවධානය ඒ සදහා යොමු වී ඇති අතර එය සුන්දර නිරමාණයක් වෙනවා. My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.