5වැනිදා සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි
![5වැනිදා සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි 5වැනිදා සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/bus-you.jpg)
ලබන 5වැනිදා සිට මගී ප්රවාහන බස් රථවල ප්රවේශ පත්ර ගාස්තු වැඩි වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 29වනදා ප්රකාශයට පත් කරන ලද 17.44%ක අගයකින් ඉහළ යනු ඇත.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/bus1.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/bus-2.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/bus-3.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/bus-4.png)