5වැනිදා සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

5වැනිදා සිට බස් ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ලබන 5වැනිදා සිට මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි වන ආකාරය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මස 29වනදා ප්‍රකාශයට පත් කරන ලද 17.44%ක අගයකින් ඉහළ යනු ඇත.