ජනපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය
![ජනපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය ජනපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/janapathi-web.jpg)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහාසංඝසභාව මගින් “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමා තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඒ බව ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/270060328_460430022117317_1235304457177945600_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/269742103_460434218783564_1439407339766116047_n-650x433.jpg)