ජනපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය

ජනපතිට “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත, මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රිධර්ම මහාසංඝසභාව මගින් “ශ්‍රී ලංකාධීශ්වර පද්ම විභූෂණ” ගෞරවාභිධානය පිරිනමා තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ඒ බව ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.