අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් – හිටපු ජනාධිපති
![අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් – හිටපු ජනාධිපති අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් – හිටපු ජනාධිපති](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/maithri.jpg)
රට මේ වනවිට මුහුණ දෙන අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් ලබන වසරේදී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ඒ පොළොන්නරුවේදි ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින්