අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් – හිටපු ජනාධිපති

අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් – හිටපු ජනාධිපති

රට මේ වනවිට මුහුණ දෙන අර්බුද සඳහා විසඳුම් ඇතුළත් යෝජනා මාලාවක් ලබන වසරේදී ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ පොළොන්නරුවේදි ඊයේ (31) මාධ්‍ය වෙත අදහස් දක්වමින්