කජු ආනයනය කිරීමට යයි
![කජු ආනයනය කිරීමට යයි කජු ආනයනය කිරීමට යයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/kaju-1.jpg)
කජු අස්වැන්න යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ 28 පැවසුවා.
කජු කර්මාන්තය රැක ගැනීම අරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කජු වගාකරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරිම සදහා කජුගමදි පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.