කජු ආනයනය කිරීමට යයි

කජු ආනයනය කිරීමට යයි

කජු අස්වැන්න යම් ප්‍රමාණයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ 28 පැවසුවා.

කජු කර්මාන්තය රැක ගැනීම අරමුණ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කජු වගාකරුවන්ගේ ගැටලු සාකච්ඡා කිරිම සදහා කජුගමදි පැවති හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.