රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ
![රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/death-web-3.jpg)
තවත් කොවිඩ් මරණ 17ක් ඊයේ (26) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවත් 06දෙනෙකු සිටී.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,901කි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/deth-1-726x1024-1.jpg)