රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ

තවත් කොවිඩ් මරණ 17ක් ඊයේ (26) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 11දෙනෙකු සහ කාන්තාවත් 06දෙනෙකු සිටී.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,901කි.