ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට ඉන්දියාවත් ආදරේයි
![ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට ඉන්දියාවත් ආදරේයි ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට ඉන්දියාවත් ආදරේයි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/udaya-web.jpg)
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග එකතුව කටයුතු කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/Screenshot-2021-12-27-190145.jpg)