ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට ඉන්දියාවත් ආදරේයි

ත්‍රිකුණාමලේ තෙල් ටැංකිවලට ඉන්දියාවත් ආදරේයි

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සමග එකතුව කටයුතු කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ද හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ අදාළ ගිවිසුම මාසයකින් පමණ අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවයි.

https://bit.ly/3HimllE