පෙරේරාවරු අටදෙනෙක්, අද්විතීය “සුනිල් පෙරේරාට” උපහාරයක්
![පෙරේරාවරු අටදෙනෙක්, අද්විතීය “සුනිල් පෙරේරාට” උපහාරයක් පෙරේරාවරු අටදෙනෙක්, අද්විතීය “සුනිල් පෙරේරාට” උපහාරයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/sunul.jpg)
සුනිල් පෙරේරා කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්රයේ පතාක යෝධයෙක් . covid රෝගයේ ගොදුරක් වෙමින් එතුමා පසුගිය සමයේ අප අතරින් සමු ගත්තේ ශ්රී ලාංකීය රසික හදවත් වලට විශාල කම්පනයක් එකතු කරමින් .
අභියෝග කළ නොහැකි ඒ සුපිරි කළාකරුවා වෙනුවෙන් සිරස ටීවී ආයතනය සුන්දර ,ගෞරවාන්විත උපහාරයක් සූදානම් කරලා.
වැඩසටහන් නම් කරල තියෙන්නෙ “සුනිල් අයියේ” කියලා.
පෙරේරාවරු 8 දෙනෙක් එකතු වෙලා සුනිල් පෙරේරා මහත්මාගේ ගීත එදිනට ඉදිරිපත් කරාවි.
දෙසැම්බර් 26 හවස පහට සිරස ටීවී මගින් වැඩසටහන විකාශය වීමට නියමිතයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-24-at-08.25.32.jpeg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/PiyalPerera.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/artworks-000654550351-yo2kh4-t500x500.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/34339191_607502449611835_4084749829639503872_n-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/ab6761610000e5eb7b86fd2de0d7b5cff6ede319.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/02-10-2020.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/maxresdefault-3-650x366.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/channels4_profile-650x650.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/1566800939.jpg)