දිවෙන් ලෙව කන Television
![දිවෙන් ලෙව කන Television දිවෙන් ලෙව කන Television](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/rasa-web.jpg)
ජපාන මහාචාර්යවරයෙක් දිව ගෑමෙන් ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Taste-the-TV ලෙස නම් හඳුන්වා දී ඇති එම උපාංගය කුඩා ප්‍රමාණයේ තිරයක්.
මෙම උපාංගය නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය හොමෙයි මියාෂිටා විසින්.
මෙමඟින් සුපවේදීන්ව පුහුණුකළ හැකි බව යි ඔහු පවසන්නේ.
නව මෙවලමෙහි වාණිජ වටිනාකම ඩොලර් 875ක් ලෙස මහාචාර්යවරයා ඇස්තමේන්තු කර තිබෙනවා.