දිවෙන් ලෙව කන Television

දිවෙන් ලෙව කන Television

ජපාන මහාචාර්යවරයෙක් දිව ගෑමෙන් ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Taste-the-TV ලෙස නම් හඳුන්වා දී ඇති එම උපාංගය කුඩා ප්‍රමාණයේ තිරයක්.

මෙම උපාංගය නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය හොමෙයි මියාෂිටා විසින්.

මෙමඟින් සුපවේදීන්ව පුහුණුකළ හැකි බව යි ඔහු පවසන්නේ.

නව මෙවලමෙහි වාණිජ වටිනාකම ඩොලර් 875ක් ලෙස මහාචාර්යවරයා ඇස්තමේන්තු කර තිබෙනවා.

https://bit.ly/3poYvyr