අද වාර්තා වුන කොවිඩ් මරණ
![අද වාර්තා වුන කොවිඩ් මරණ අද වාර්තා වුන කොවිඩ් මරණ](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/death-web-1.jpg)
තවත් කොවිඩ් මරණ 21ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14, 832 දක්වා ඉහළ ගියා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269787019_461188745567666_4349341967091089952_n-650x919.jpg)
එමෙන්ම අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 472 ක් වාර්තා වන බව යුද හමුදාපතිවරයා පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 582,067 දක්වා ඉහළ ගියා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269945564_461211858898688_3690250807040352317_n-650x919.jpg)