නත්තල සැමරීමට සුදානම් වන රොෂාන් රණවන
![නත්තල සැමරීමට සුදානම් වන රොෂාන් රණවන නත්තල සැමරීමට සුදානම් වන රොෂාන් රණවන](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/roshan-web.jpg)
නත්තල එන්න එන්නම ළංවෙලා. මේ වෙනකොට අපි කවුරුත් දන්න ජනප්රිය රංගන ශිල්පියෙක් නත්තලට ලහි ලිහියේ සූදානම් වෙන හැටි දකින්ට ලැබුණා
ඒ විදියටම නත්තලට ලෑස්ති වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔබ කවුරුත් දන්නා ජනප්රිය නළුවෙක් වන රොෂාන් රණවන, නත්තල වෙනුවෙන් අපූරු ඡායාරූප පෙලක් සිය ෆේස් ගිණුමට මුදා හැර තිබුණා .
ඒ ඡායාරූප එකතුව පහතින්…
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/264199417_459391062213203_493430357500793399_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/262193188_457552239063752_8886482870391311510_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269684203_469331717885804_844719087961259832_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269593817_469331764552466_6895529400555653993_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/252890972_440522860766690_283468209378457421_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/269610134_469337424551900_5114847583962216991_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/247591993_433017121517264_3434735819944618880_n.jpg)